ඉර්මා කුණාටුව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය ආසන්නයේ

පැයට කිලෝමීටර 209 ක් (පැයට සැතපුම් 130 ක් ) පමණ වේගයකින් ඉර්මා හරිකේන් කුණාටුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය කරා ලඟාවෙමින් තිබේ. හරිකේන් කුණාටුවට සම්බන්ධ දැඩි සුළං හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයට දකුණින් පිහිටි දූපත් වලට දැනටමත් හානි පැමිණ තිබෙන අතර, ඉදිරි පැය කිහිපය ඇතුළත එය ප්‍රාන්තයට ලඟා වනු ඇතැයි අපේක්ෂිතය. කෙසේ වෙතත් මුලින් කුණාටු වර්ග කිරීම් … Continue reading ඉර්මා කුණාටුව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය ආසන්නයේ